නෙළුම් කුළුණ මහජනතාවට විවෘත වන දිනය මෙන්න

Monday, 16 September 2019 - 20:47

%E0%B6%B1%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%AB+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
හෙට සිට සතියකින් පසු නෙළුම් කුළුණ මහජනතාවට විවෘත වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කර තිබෙනවා.

දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුලුන අද ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.