ට්‍රම්ප් සමඟ සාම සාකච්ඡාවලට සූදානම් බව තලෙයිබාන් කියයි

Wednesday, 18 September 2019 - 8:18

%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AD%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඉදිරියේදී සාම සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ඇෆ්ගනිස්ථානය තුළ ක්‍රියාත්මක තලෙයිබාන් සටන්කාමීන් ප්‍රකාශ කළා.

බී.බී.සී. පුවත් සේවයට අදහස් දක්වමින් එම සංවිධානයේ සාමාජික මොහොමඩ් අබ්බාස් ප්‍රකාශ කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ සාමය සඳහා ඇති එකම මාර්ගය මෙය බවයි.