ඇල්පිටිය ඡන්දයේදී විශේෂ ප්‍රවාහන පහසුකම් අවශ්‍යතා සඳහා ඉල්ලුම් කරන්නැයි උපදෙස්

Wednesday, 18 September 2019 - 9:29

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන දුබලතාවයෙන් යුතු තැනැත්තන් අදාළ ඉල්ලීම් ඔක්තෝම්බර් 4 වනදා හෝ ඊට පෙර තේරිම් භාර නිලධාරියා වෙත යොමුකළ යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය නිවේදනය කළා.

එම අයඳුම්පත්‍ර ඡන්ද විමසීමට දින 7 කට පෙර ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය වන අතර, තේරීම් භාර නිලධාරියා සෑහීමකට පත් වන්නේ නම් විශේෂ ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා අවසර පත්‍ර නිකුත් කෙරෙනු ඇති.

අයදුම්පත්‍රය ඉදිරිපත් කරන්නා තමාට පොදු වාහනයකින් හෝ පයින් ඡන්ද පොලට යාමට නොහැකි බව තහවුරු කර ලියාපදිංචි වෛද්‍යවරයෙකුගෙන් ලබාගත් වෛද්‍ය සහතිකයක් මගින් එය සනාථ කරන්නේ නම් වඩා යෝග්‍ය බවද මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළා.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More