දැව ජාවාරමක නිරත 4 දෙනෙකු වැල්ලවායේදී අත්අඩංගුවට

Wednesday, 18 September 2019 - 12:23

%E0%B6%AF%E0%B7%90%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වැල්ලවාය - රන්දෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දැව ජාවාරමක් වැටලූ පොලීසිය පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 ත් 30 ත් අතර පිරිසක් වන අතර, ඔවුන් කලක පටන් මෙම ජාවාරමේ නිරතව ඇති බවයි පොලීසිය සඳහන් කලේ.

මෙහිදී ලී ඉරීමට යොදා ගන්නා ඉරුම් කට්ටලයක් සහ තේක්ක දැව තොගයක් ද පොලිස් භාරයට ගැණුනා.