සරසවි අනධ්‍යන සේවකයන්ගේ විරෝධතාවයෙන් ලිප්ටන් වටරවුම සම්පූර්ණයෙන්ම අවහිර වෙයි

Wednesday, 18 September 2019 - 13:18

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුව සිදුකරන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ - පුරහල අවට මාර්ගවල මේ වනවිට රථ වාහන තදබදයක් ද හට ගෙන තිබෙනවා.

ඔවුන් අඛණ්ඩව 9 වන දිනටත් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන අතර, අද උදෑසන මෙම පාගමන ආරම්භ කරනු ලැබුවේ නිදහස් චතුරස‍්‍රය ඉදිරිපිටින්.

මෙම විරෝධතාවය නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.