පොහොට්ටුව ලකුණට විරුද්ධ වීම ගැන දයාසිරිගෙන් කරුණු පැහැදිලි කිරීමක්

Wednesday, 18 September 2019 - 13:28

%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කළ නොහැකි බවට නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම, පාක්ෂිකයින් ද ප්‍රකාශ කර ඇති බව නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

මාතර ප්‍රදේශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පවත්වන සාකච්ඡා අසාර්ථක වුවහොත්, යළි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර සඳහන් කළා.

ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.