ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු සියදිවි හානි කර ගනී

Wednesday, 18 September 2019 - 13:49

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ගාල්ල බන්ධනාගාරයේදි රැඳවියෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පවුලේ ඥාතීන් සුවදුක් විමසිම සදහා බන්ධනාගාරයට නොපැමිණීම හේතුවෙන් සිත් තැවුලට පත්ව ලිපියක් ද ලියා ඊයේ ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි බන්ධානාගාර කොමසාරිස් ජනරාල් ටි.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකොන් ප්‍රකාශ කලේ.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි ඌරගස්මන්හංදිය ප්‍රදේශයේ පදිංචි අයෙක්.