මත්කුඩු ගෙන ආ පාකිස්තානුවන් 5 දෙනෙකුට සිර දඬුවම්

Friday, 20 September 2019 - 8:25

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
හෙරොයින් මත්කුඩු මෙරටට ගෙන ඒම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාකිස්තාන ජාතිකයින් 5 දෙනෙකුට මීගමුව මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

මෙලෙස සිර දඬුවම් නියම කෙරුනේ 2016 සහ 2017 වසරවලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් පාකිස්තාන ජාතික කාන්තාවක් සහ තවත් සැකකරුවන් සිව් දෙනෙකුටයි.

ඔවුන් අදාළ චෝදනාවලට වරදකරුවන් බව පිලිගැනීමෙන් අනතුරුවයි මෙලෙස සිර දඬුවම් නියම කර ඇත්තේ.