ඇමරිකාවේ වෙඩි තැබීම් දෙකක්

Friday, 20 September 2019 - 15:11

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ වෙඩි තැබීම් දෙකක් සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ එම වෙඩි තැබීම්වලින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එක් වෙඩි තැබීමක් වොෂින්ටන් ප්‍රාන්තයේ රෝඩ් අයිලන්ඩ් හි නිවාස සංකීර්ණයක සිදුව ඇති අතර එහිදී කාන්තාවක ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එසේම, කොළොම්බියා ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සිදුකළ තවත් වෙඩි තැබීමකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව 5 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.