එජාපෙ ජනපති අපේක්ෂකයා බදාදා නම් කෙරේ

Saturday, 21 September 2019 - 7:49

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B7%99+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා දිනයේදී නම් කරන බව පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පෙරමුණේ නායකයින් පිරිසකගේ රැස්වීමක් ඊයේ පස්වරුවේ අරලිගහ මන්දිරයේදී පැවැත්වුණා.