නාරම්මලදී කාන්තාවක් ඝාතනය කෙරේ

Tuesday, 24 September 2019 - 10:06

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
නාරම්මල - සේනානායක ජනපදය ප්‍රදේශයේදී මුගුරකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

ඊයේ මෙම කාන්තාව සිය නිවසේ සිටියදී කිසියම් පුද්ගලයෙකු විසින් යකඩ මුගුරකින් පහරදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

දීර්ඝ කාලයක සිට පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී තිබෙනවා. සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනයට ලක්වූ කාන්තාව 38 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකාරිනියක්.