රණවිරුවන්ගේ ඉල්ලීම්වලට ධනාත්මක තීන්දුවක්

Tuesday, 24 September 2019 - 13:46

%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සත්‍යග්‍රහයේ නිරත විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම්වලට ධනාත්මක තීන්දුවක් ලැබෙනු ඇති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

අද පැවති අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කෙසේ වෙතත් පවතින අධික වර්ෂාව මධ්‍යයේත් විශ්‍රාමික ආබාධිත රණවිරුවන් තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරත වනවා.