බාල වයස්කාර දරුවෙකුට ලිංගික අතවර සිදුකළ පුද්ගලයෙකුට වසර 30 ක සිරදඬුවම්

Tuesday, 24 September 2019 - 14:09

%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+30+%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
පොදු වැසිකිලියක් තුළදි බාල වයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අතවර කළ සැකකරුවෙකුට කොළඹ මහාධිකරණය අද වසර 30 ක සිරදඬුවම් නියම කළා.

මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මෙලෙස දඬුවම් නියම කරනු ලැබුවේ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකුටයි.

කොළඹ තදාසන්න ප්‍රදේශයක පදිංචි මෙම දරුවා 2016 වසරේදී මෙලෙස අතවරයට ලක්වන විට 13 හැවිරිදි වියේ පසුවුණා.