පාකිස්තානයේ භූ කම්පනයකින් 19ක් මරුට -300කට තුවාල

Wednesday, 25 September 2019 - 7:50

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+19%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-300%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
පාකිස්තාන - කාශ්මීරයේ මීර්පූර් නගරය ආසන්නයේ රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

භූ කම්පනයෙන් පුද්ලයන් 19 දෙනෙකු මිය ගොස් 300කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

නගරයේ ප්‍රධාන මාර්ගයේ විශාල ඉරි තැලීම් දක්නට ලැබෙන අතර නිවාස බොහොමයකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.