දේශපාලනඥයින්ට සහ රාජ්‍ය නිලධාරින්ට ජනපතිගෙන් චෝදනා

Wednesday, 25 September 2019 - 13:10

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%A5%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
දේශපාලන සහ රාජ්‍ය ක්ෂේත්‍රයේ සිටින්නේ රට ගැන නොසිතා තමන් ගැන සිතමින් කටයුතු කරන පිරිසක් පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

පොලොන්නරුව - තමන්කඩුව ප්‍රදේශයේ අද පැවති ශීල්ප සේනා වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ උගතුන් විදේශ ගත වීම සීමා කිරිමට ද ක්‍රමවේදයක් නොමැතිවිම ගැටලුකාරි තත්ත්වයක් බවයි.