අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

Wednesday, 25 September 2019 - 15:20

%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මන්නාරම - සිරිනවට්ටකුලම් ප්‍රදේශයේදී නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීමක් අතරතුර, ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

30 හැවිරිදි සැකකරු මන්නාරම - එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.