අකිල රාත්‍රියේ ජනපති කොමිසමේ

Thursday, 26 September 2019 - 7:29

%E0%B6%85%E0%B6%9A%E0%B7%92%E0%B6%BD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A
පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේදී සිදුව ඇති මූල්‍ය වංචාවකට අදාළ පැමිණිල්ලකට ප්‍රකාශයක් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊයේ රාත්‍රියේ බරපතල වංචා පිළිබඳ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව වෙත පැමිණියා.

ඒ අනුව අමාත්‍යවරයා රාත්‍රී 7 ට පමණ කොමිසමට පැමිණි අතර, ඔහුගෙන් රාත්‍රී 9 දක්වා ප්‍රකාශ ලබාගත් බවයි කොමිසමේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

මේ අතර කැබිනට් ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජූඞ් නිලූක්ෂාන් ද ඊයේ කොමිසම වෙත පැමිණ තිබුණා.

ඒ, නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.  

 


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More