මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු මාළිගාවත්තේදී අත්අඩංගුවට

Thursday, 26 September 2019 - 9:36

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාළිගාවත්ත - මැලවත්ත පාලම අසළදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 280ක්ද, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් සහ රුපියල් 25,000 ක මුදලක් සැකකරු සතුව තිබී ඊයේ සොයාගත් බවයි.

26 හැවිරිදි සැකකරු මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණ වී තිබෙනවා.