රක්ෂිතයකට අනවසරයෙන් ඇතුලූවූ 8 දෙනෙකු අත්අඩංගුවට

Thursday, 26 September 2019 - 10:23

%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B7%96+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
උහන - ලාතුගල රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව අම්පාර - බීට්ටු වනජීවි කාර්යාල නිලධාරීන් සමඟ ඊයේ සිදුකළ වැටලීමකදියි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් එම රක්ෂිතයට අනවසරයෙන් ඇතුලූවී එහි ගස් කැපීමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ලොරි රථයක්, යාන්ත්‍රික දම්වැල් කියතක් ඇතුලූ උපකරණ පොලිස් භාරයට ගෙන තිබෙනවා.