රටේ ප්‍රශ්නවලට ආණ්ඩුව වගකිව යුතුයි

Thursday, 26 September 2019 - 12:52

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%92%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
රටේ ඇති වී තිබෙන ප්‍රශ්න වලට වර්තමාන ආණ්ඩුව වගකිව යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ධීවර ප්‍රජාව කොළඹදී ඊයේ හමුවෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එම අවස්ථාවට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ද එක්ව සිටි අතර එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ.