මරාන්තික උපවාසයේ සිටි අබාධිත රණවිරුවෙක් ජාතික රෝහලට

Thursday, 26 September 2019 - 16:15

%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
කොටුව දුම්රිය පල ඉදිරිපිට මාරාන්තික උපාවසයේ නිරත අබාධිත රණවිරුවෙකු කොළඹ ජාතික රෝහලට අතුලත් කර තිබෙනවා.

ජාතික රොහලේ ප්‍රකාශිකාවක සදහන් කලේ 30 හැවිරිදි වියේ පසුවන රණවිරුවා මේ වන විට දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබන බවයි.

මරාන්තික උපවාසය රණවිරුවන් පස් දෙනෙකු නිරතව සිටියේ වැටුප් ගැටලුව විසදුම් ඉල්ලා කොළඹ කොටුව දුම්රිය පල ඉදිරිපිට සිදුකෙරෙන සත්‍යග්‍රහයට සහාය දක්වමින්.

රොහල් ගත කල රණවිරුවා වෙනුවට තවත් අබාධිත රණවිරුවෙකු මරාන්තික උපවාසය සදහා එක්වූ බවයි රණවිරු සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යු.ඩි.වසන්ත හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.