සජිත් හංසයා ලකුණෙන් එයි

Friday, 27 September 2019 - 8:12

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%82%E0%B7%83%E0%B6%BA%E0%B7%8F++%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
එළැඹෙන ජනාධිපතිවරණයේදී තමා හංසයා ලකුණින් තරඟ කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමෙන් අනතුරුව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.