ඇමරිකාව සරණාගතයන් පදිංචි කරවීම සීමා කරයි

Friday, 27 September 2019 - 10:48

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
එළඹෙන 2020 වසරේදී ඇමරිකා එක්සත් ජනපදය තුළ පදිංචිවීම සඳහා අවස්ථාව ලබාදෙන සරණාගතයන්ගේ සංඛ්‍යාව 18,000කට සීමා කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා.

එය නූතන ඇමරිකානු සරණාගත වැඩසටහන යටතේ වසරකදී පදිංචි කරන අඩුම සරණාගත සංඛ්‍යාවයි.

විශාල වශයෙන් සරණාගතයන් පදිංචි කරවීමට පෙර ඇමරිකානු ආගමන විගමන පද්ධතියේ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව ට්‍රම්ප් පරිපාලනයේ අදහසයි.

ඇමරිකාව මෙලෙස සරණාගතයන් පදිංචි කරවීම සීමා කර ඇත්තේ ලොව පුරා අවතැන් වූ සරණාගත සංඛ්‍යාව මිලියන 71 දක්වා ඉහළ ගොස් තිබියදී වීම විශේෂත්වයක්.


ඉන්දියාවේ ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 60 ක් ජීවිතක්ෂයට
Thursday, 16 July 2020 - 13:38

කොරෝනා වසංගතය හමුවේ දැඩි බලපෑමට ලක්ව සිටින ඉන්දියාවේ ඇසෑම්... Read More

සයිබීරියාවෙන් අධික උෂ්ණත්වයක් වාර්තාවෙයි
Thursday, 16 July 2020 - 13:31

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සයිබීරියාවෙන් අධික උෂ්ණත්වයක්... Read More

ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More