ලුතිනන් කර්නල්වරුන් 40 කට උසස් වීම්

Friday, 27 September 2019 - 15:26

%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+40+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ ලුතිනන් කර්නල්වරුන් 40 දෙනෙකු කර්නල් නිලයට උසස් කර තිබෙනව
යුද හමුදාව සඳහන් කළේ සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම උසස් වීම් ලබාදී ඇති බවයි.

පසුගිය සැප්තැම්බර් 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒවා ලබාදී ඇති අතර, ඊට ආරක්ෂක අමාත්‍යාංශයේ හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය ද ලැබී තිබෙනවා.