සියොන් බෝම්බකරුගේ සිරුරු කොටස් කාත්තන්කුඩියේ මිහිදන් කෙරේ

Friday, 27 September 2019 - 17:28

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පාස්කු ඉරිදා මඩකලපුව සියොන් දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස සහ අනෙකුත් සිරුරු කොටස් අද කාත්තන්කුඩි මුස්ලිම් සුසාන භූමියේ තැන්පත් කර තිබෙනවා.

මීට පෙර, මෙම ත්‍රස්තවාදියාගේ හිස කොටස මඩකලපුව - කල්ලියන්කාඩු හින්දු සුසාන භූමියේ වළදමා තිබූ, අතර, එය අධිකරණ නියෝගයක් මත පසුගියදා යළි ගොඩගනු ලැබුවේ ඊට එරෙහිව විරෝධතා මතුවීමත් සමඟයි.