පහරදීමකින් පුද්ගලයෙකු මරුට

Monday, 30 September 2019 - 10:19

%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ගොකරැල්ල - දියතුරේ - මැල්සිරිපුර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ඉන්ධන පිරවුම්හලක් තුළදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්ධනහලේ සේවය කරන කම්කරුවන් දෙදෙනෙකු අතර ඊයේ රාත්‍රියේ මෙම ආරවුල ඇතිවී ඇති අතර, පහරකෑමට ලක්ව මියගොස් ඇත්තේ පත්ව ිමාවතගම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්.

ඝාතනය සිදුකළ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.