සිරිකොතට එජාප ආසන සංවිධායකවරුන් පැමිණේ

Monday, 30 September 2019 - 12:50

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ හමුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහ ජනාධිපති අපේක්ෂක සජිත් පේ්‍්‍රමදාසගේ ප්‍රධානත්වයෙන් මේවන විට ආරම්භ වී තිබෙනවා.

ඒ, සිරිකොත පක්ෂ මුලස්ථානයේදියි.

මෙම හමුවේදි ජනාධීපතිවරණයේ ඉදිරි කටයුතු සහ ප්‍රචාරක වැඩපිලිවෙල සම්බන්ධයෙන් සාකච්ජා කෙරෙන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව එම වැඩපිලිවෙල සදහා ආසන සංවිධායකවරුන්ගේ අදහස් ලබාගැනීමද මෙහිදි සිදුවනවා.