එජාපයේ දේශපාලන කුමන්ත්‍රණය හෙළිවූ බව ජී.එල්. කියයි

Monday, 30 September 2019 - 12:52

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් කළ අනාවරණය තුලින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනිමට දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව තහවුරු වන්නේ යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පිරිස් ප්‍රකාශ කළා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.