තැපැල් ඡන්ද අයදුම් කිරීමේ කාලය දිගු කරයි

Monday, 30 September 2019 - 15:45

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය අයදුම් කිරීමට ලබාදී තිබූ කාලය ලබන මස 4 වන සිකුරාදා මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර තිබෙනවා.

එම කාලය අද දිනයේදී අවසන්වීමට නියමිතව තිබුණ ද පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා සිදුවූ අපහසුතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

ඒ අනුව ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රී 12ට පෙර ඒ සඳහා අයඳුම් කරන ලෙසට එම කොමිසම දැනුම් දෙනවා. කිසිදු හේතුවක් මත මෙම දිනය යළි දීර්ඝ නොකරන බව ද මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කළා.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More