ටිපර් රථ අනතුරකින් තුන්දෙනෙකු රෝහලේ - (ඡායාරූප)

Tuesday, 01 October 2019 - 16:38

%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ මහ වස්කඩුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ඉස්සර කිරීමට ගිය ටිපර් රථයක් ඉදිරියෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (01) දහවල් 1ට පමණ සිදුවූ මේ අනතුරින් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් උතුරු කළුතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.