ණය කත වෙනුවට සිරිකත - බැසිල්

Wednesday, 02 October 2019 - 7:30

%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%AD+-+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A
වත්මන් ආණ්ඩුව යටතේ ණයබරින් පීඩාවට පත්ව සිටින කාන්තාව ඉන් මුදාගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, ඇල්පිටියේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.