වල්ලපට්ටා සමඟ ශ්‍රී ලාංකිකයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

Wednesday, 02 October 2019 - 8:34

%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වල්ලපට්ටා සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායිවලට යාමට පැමිණි 22 හැවිරිදි මෙම පුද්ගලයා සතුව තිබී වල්ලපට්ටා කිලෝ 22යි ග්‍රෑම් 95ක් ගුවන් තොටුපළ රේගුව භාරයට ගනු ලැබුවා. ඊට අමතරව මොහු ළග තිබී වල්ලපට්ටා තෙල් ග්‍රෑම් 300ක් ද සොයාගෙන තිබෙනවා.

මෙම වල්ලපට්ටා තොගය රාජසන්තක කළ රේගුව සැකකරුට රුපියල් 50,000ක දඩයක් නියම කරනු ලැබුවා.