විශ්‍රාම වැටුප් අහිමිවූවන්ට මහා භාණ්ඩාගාරයෙන් පොරොන්දුවක්

Wednesday, 02 October 2019 - 13:38

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු සමඟ පැවති සාකච්ඡාවේදී සිය ගැටලුවලට සති දෙකක් තුළ පිළිතුරු ලබාදීමට පොරොන්දු වූ බව රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් තත්ත්වය අහිමිවුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඔවුන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට අද දහවල් විරෝධතා පාගමනකින් මුදල් අමාත්‍යාංශය දක්වා පැමිණියේ පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව සතු වු රජයේ බලවේග පේෂ කර්මාන්ත පුද්ගලීකරණය කිරිම නිසා විශ්‍රාම වැටුප හෝ මාසික දිමනාවක් ලබා දිම සදහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්.

ඒ හේතුවෙන් ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමීමටයි පොලීසිය පියවර ගනු ලැබුවේ.

එහිදී මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු සමඟ ඔවුන් සාකච්ඡාවක නිරත වූ අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම සංගමයේ සභාපති එච්.එම්.තිලකරත්න.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More