ඥාණයට මුල්තැන දෙන්න - ගෝඨාභය

Thursday, 03 October 2019 - 12:35

%E0%B6%A5%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA
ඥාණයට මුල්තැන දෙන ආර්ථිකයක් ගොඩනැගිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පොදුජන ඉංජිනේරු පෙරමුණේ නියෝජිත සමුළුවට කොළඹදී ඊයේ එක්වෙමින්.