නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 14 ක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි

Thursday, 03 October 2019 - 16:18

%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+14+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවට අලූතින් පත් කෙරුණු නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 14 දෙනෙකු අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා.

ජනාධිපති මන්දිරයේදී ඔවුන් අක්තපත්‍ර භාරදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

බෙල්ජියම, පෘතුගාලය, බල්ගේරියාව, අයර්ලන්තය, වෙනිසියුලාව, ඉතියෝපියාව සහ චිලී ඇතුළු රටවල් කිහිපයක තානාපතිවරුන් මෙලෙස අක්තපත්‍ර භාරදී තිබෙනවා.