යහපත් සමාජයක් ගොඩනැගීමේදී විහාරස්ථානයට මුල් තැන දෙන්න - ජනපති

Friday, 04 October 2019 - 7:30

%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
යහපත් සමාජයක් පිළිබඳව වගකීම් ඉටු කිරීමේදී ගමේ විහාරස්ථානය ශක්තිමත් කිරීමට මෙන්ම මහා සංඝරත්නය පෝෂණය කිරීමට සහ සුරක්ෂිත කිරීමට ප්‍රමුඛ වගකීමක් පැවරෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ගම්පහ - උඩුගම්පල - වීදියවත්ත නිග්‍රෝධාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවයට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.