කේරළ ගංජා කිලෝ 43 ක් සමඟ දෙදෙනෙකු පේදුරුතුඩුවේදී අත්අඩංගුවට

Monday, 07 October 2019 - 8:47

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+43+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කේරළ ගංජා කිලෝ 43ක් සමඟ දෙදෙනෙකු පේදුරුතුඩුව ප්‍රදීපාගාරය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන් සහ කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් එක්ව ඊයේ සිදුකළ වැටලීමකදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් පේදුරුතුඩුව පොලීසියට භාරදී තිබෙනවා.