අද මධ්‍යම රාත්‍රී 12 ට පෙර සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සේවකයන්ට දැනුම්දීමක්

Monday, 07 October 2019 - 17:22

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+12+%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති බැවින් වර්ජනයේ නිරත සියලුම දුම්රිය සේවකයින් අද මධ්‍යම රාත්‍රී 12 ට පෙර සේවයට වාර්තා කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය දැනුම් දෙනවා.

ජනාධිපතිවරයා සමඟ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් පසු දින 12 ක් පුරා ක්‍රියාත්මක වූ දුම්රිය වර්ජනය අවසන් කිරීමටයි වෘත්තීය සමිති තීරණය කළේ.

වර්ජනය අවසන් කළ ද දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට හෙට උදෑසන වනතුරු කල් ගත වනු ඇති බවයි දුම්රිය වෘත්තීය සමිති කියා සිටියේ.



දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More