ජනපති අපේක්ෂක සජිත්ගෙන් ඉල්ලීමක්

Tuesday, 08 October 2019 - 7:34

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
යුග මෙහෙවරක් සිදුකිරීම සඳහා තමා ශක්තිමත් කරන්නැයි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පොදුජනතාවගෙන් ඉල්ලීමක් කළා.

ඔහු මෙම ඉල්ලීම සිදුකළේ ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.