වැඩිම ජනතාවක් රැස්වන රැළිය අනිද්දා - පා.ම. තුෂාර ඉඳුනිල්

Tuesday, 08 October 2019 - 12:40

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%8F.%E0%B6%B8.+%E0%B6%AD%E0%B7%94%E0%B7%82%E0%B7%8F%E0%B6%BB+%E0%B6%89%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අද පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිදුන් වැද පුදා ගෙන ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

 එහිදී අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපුජ්‍ය වේඩරුවේ උපාලි නාහිමියන් ප්‍රධාන පන්සියයක් මහ සංඝරත්නයේ සහභාගිත්වයෙන් පිරිත් සජ්ඣායනාවක් ද පවත්වා ආශිර්වාද සිදුකළ බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් ප්‍රකාශ කලේ ඉතිහාසයේ වැඩිම ජනතාවක් සහභාගි වන ජන රැලිය අනිද්දා ගාලූමුවදොර පිටියේදී පැවැත්වෙන බවයි.