ඇල්පිටියේ ප්‍රචාරක කටයුතු අවසන්

Wednesday, 09 October 2019 - 7:45

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ සියළු ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

එම ඡන්ද විමසීම අනිද්දා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඒ සඳහා ඡන්ද දායකයින් 53,384 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

ඡන්ද මධ්‍යස්ථාන 47කදී පැවැත්වීමට සැලසුම් කර ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී සභිකයින් 28 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More