ඌවේ නිළ කාලය අවසන්

Wednesday, 09 October 2019 - 7:35

%E0%B6%8C%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%85+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ඌව පළාත් සභාවේ නිල කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ බව දැක්වෙන ලිපිය හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නට ඊයේ භාරදී තිබෙනවා.

මෙම පළාත් සභාවේ නිල කාලය අවසන්වීමත් සමඟ මේ වනවිට දිවයිනේ සියලූ පළාත් සභාවල නිල කාලය අවසන් වී ඇති අතර, එහි පාලනය හොබවන්නේ ආණ්ඩුකාරවරුන් විසින්.