තැපෑල වෙනස් වෙයි

Wednesday, 09 October 2019 - 7:36

%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%91%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලෝක තැපැල් දිනය අදට යෙදී තිබෙනවා.

අද දිනයේ මේ වනතෙක් පැවති තැපැල් ලාංඡනය වෙනස්  කිරීමට කටයුතු කරන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

සන්දේශයක් රැගෙන යන පරවියෙකු සහිත රතු පැහැයෙන් යුත් වෘත්තාකාර ලාංඡනය අද සිට වෙනස් හැඩයක් ගන්නා බව ද තැපැල්පතිවරයා සඳහන් කළා.

මීට අදාළ නිල ලාංඡනය අද පැවැත්වෙන උත්සවයකදී එළිදැක්වීමට නියමිතයි.