අල්ඛයිඩා නායකයෙකු ඝාතනය වෙයි

Wednesday, 09 October 2019 - 7:47

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%9B%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අල්ඛයිඩා ත්‍රස්ත සංවිධානයේ දකුණු ආසියාතික නායකයා ලෙස සැලකෙන අසීම් උමාර් ඇෆ්ගනිස්ථානයේදී ඝාතනය කර තිබෙනවා.

ඒ, ඇමරිකාව සහ ඇෆ්ගනිස්ථානය එක්ව සිදුකළ මෙහෙයුමකදීයි. එම ප්‍රහාරයේ දී තවත් සිවිල් වැසියන් 40 දෙනෙකු ද මිය ගොස් ඇති බවටයි විදෙස් වාර්තා සදහන් කළේ.