වෙල්ගම ස්වාධීන වෙයි

Wednesday, 09 October 2019 - 12:33

%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B0%E0%B7%93%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරණයේදී තමන් කිසිදු අපේක්ෂකයෙකුට සහය පළ නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කළා.

තමන් දේශපාලනයෙන් සමු ගන්නා බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කළේ.

‘‘මම දේශපාලනයෙන් සමු ගන්නේ නැහැ. දේශපාලනය මගේ ඇගේ තියෙන්නේ අවුරුදු 37 ක් තිස්සේ. හැබැයි මේ මැතිවරණයේදී මම නිශ්ශබ්දව ඉන්නවා.

මම කිව්ව දේ මහජනතාව පිලිගනීද නැද්ද කියන එක මම දන්නෙ නැහැ. මම කොහොමවත් යූ.ඇන්.පී.යට යන්නෙ නැහැ. ඒ වගේම පොහොට්ටුවට වැඩ කරන්නෙත් නැහැ. මහමැතිවරණයේදී බොහෝවිට මම තරඟ කරන්න ඉඩ තියෙනවා. ’’

මෙවර ජනාධිපතිවරණය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඇප තැන්පත් කළ නමුත්, නාම යෝජනා ලබාදීමෙන් වැළකී සිටියා.


පළාත් කිහිපයකට වැසි
Saturday, 04 July 2020 - 17:06

ඉදිරි පැය 36 තුළ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම, සහ දකුණු පළාත්වල... Read More

දඹුලු ඔයේ තිබී මියගිය කෙනෙරකගේ සිරුරක් හමුවෙයි (වීඩියෝ)
Saturday, 04 July 2020 - 16:29

දඹුලු ඔයේ කෝන්පලයායගම ප්‍රදේශයේ තිබී මියගිය කෙනෙරකගේ සිරුරක්... Read More

මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසමට භාරදී අවසන්
Saturday, 04 July 2020 - 15:58

මහමැතිවරණයට අදාළව සියලූම දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය... Read More