කොටුගොඩ අනතුරකින් සැමියා මරුට - බිරිදට බරපතලයි

Wednesday, 09 October 2019 - 13:22

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
සීදුව - කොටුගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඔහුගේ බිරිද බරපතල තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වේගය පාලනය කර ගත නොහැකි වූ ලොරි රථයක් ඔවුන් ගමන් කරමින් තිබූ යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුවූයේ අද පෙරවරුවේයි.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ 64 හැවිරිදි කොටුගොඩ - නැදගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.