වනඅලි පහරදීමකින් කාන්තාවක් මරුට

Wednesday, 09 October 2019 - 14:01

%E0%B7%80%E0%B6%B1%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කැකිරාව - අල්ලියස්ථාන ප්‍රදේශයේදී වනඅලියෙකු පහරදීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

ඊයේ පස්වරුවේ එම කාන්තාව මාර්ගයේ ගමන් කරමින් සිටින අවස්ථාවේ මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ දිවුල්වැව - මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක්.