ඔසාමා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවට සහය දුන් වෛද්‍යවරයාගේ අභියාචනය සළකා බැලේ

Wednesday, 09 October 2019 - 19:45

%E0%B6%94%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%85%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීමට ඇමරිකාවට සහය පළ කිරීමේ චෝදනාව මත සිරගත කර සිටින පාකිස්ථාන වෛද්‍යවරයා යොමුකළ අභියාචනය සළකා බැලීමට පාකිස්ථාන අධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම අභියාචනය අද පේෂාවර් විවෘත මහාධිකරණයේදී පළමුවරට සළකා බැලෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් 2016 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර ප්‍රකාශ කර තිබුණේ තමන් ජයග්‍රහණය කර මිනිත්තු දෙකකින් මෙම වෛද්‍යවරයා වන ශකීල් අෆ්රිඩි නිදහස් කරන බවයි.