දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේත් වැසි

Thursday, 10 October 2019 - 9:01

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B7%84%E0%B7%9D+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුරය, කුරුණෑගල සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල මිලිමීටර 75 ත් 100 ත් අතර තද වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකියි.


වේයන්ගොඩ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් මරුට
Sunday, 12 July 2020 - 16:20

වේයන්ගොඩ - මල්ලැහැව මාර්ගයේ කුඹුල්ඔලූව ප්‍රදේශයේදී ත්‍රිරෝද... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2605ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 16:03

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2605ක් දක්වා... Read More

අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කොරෝනා
Sunday, 12 July 2020 - 15:13

කොරෝනා ආසාදිත බව තහවුරු වූ සුපිරි ඉන්දීය නළු අමිතා භච්චන්ගේ... Read More