වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ උප සභාපති අත්අඩංගුවට

Saturday, 12 October 2019 - 16:42

%E0%B7%80%E0%B7%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ජනාධිපතිවරණයට අදාළ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ වැලිපැන්න පොලීසිය, මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව පොලිස් ඇප මත මුදා හැරි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.